නීතිමය සහ පදිංචිය (Legal & Residency)
ඉතාලියේ ඔබේ ස්ථිර පදිංචිය සහ නීතිමය කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය නවතම තොරතුරු සහ මඟපෙන්වීම් සියල්ල මෙතැනින් ලබාගන්න.
Permesso di Soggiorno අලුත් කිරීම
2026 වසරේ පර්මේසෝ අලුත් කිරීමට අවශ්‍ය සියලුම ලේඛන සහ පියවරෙන් පියවර මඟපෙන්වීම.
වැඩිදුර කියවන්න →
ඉතාලි පුරවැසිභාවය (Cittadinanza)
ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අවශ්‍ය පදිංචිය, ආදායම සහ භාෂා සුදුසුකම් පිළිබඳ විස්තර.
වැඩිදුර කියවන්න →
බදු සහන සහ බෝනස් (Bonuses)
ඉතාලි රජය විසින් පවුල් සහ පුද්ගලයින් සඳහා ලබාදෙන ප්‍රධාන මූල්‍ය සහන පිළිබඳ සම්පූර්ණ විස්තරය.
වැඩිදුර කියවන්න →
ඉතාලියේ SPID එක නිවැරදිව සාදාගන්නා ආකාරය
ඉතාලියේ රජයේ සේවා ලබාගැනීමට අත්‍යවශ්‍ය SPID ගිණුමක් Poste Italiane හෝ වෙනත් ආයතන හරහා නොමිලේ සාදාගන්නා ආකාරය සිංහලෙන් පියවරෙන් පියවර.
වැඩිදුර කියවන්න →
Italy Family Reunion Visa Guide 2026 | Full Process from Sri Lanka & UK
ඉතාලි පවුලේ වීසා (Family Reunion) 2026 නවතම නීති. Nulla Osta ලබාගැනීමේ සිට VFS Global පියවර දක්වා සම්පූර්ණ සිංහල මඟපෙන්වීම. (Includes requirements for parents, spouse, and minors).
වැඩිදුර කියවන්න →
ඉතාලියේ "Residenza" (පදිංචිය) නිවැරදිව ලබාගන්නේ කොහොමද? සම්පූර්ණ මගපෙන්වීම!
ඉතාලි ජීවිතයට අත්‍යවශ්‍යම පදිංචිය ස්ථිර කරගැනීම සහ පෝරම පුරවන ආකාරය සිංහලෙන්ම මෙතැනින් බලන්න.
වැඩිදුර කියවන්න →
ඉතාලියේ Monopattino නීති 2026: මිලානෝ (Milan) වලදී තමන්ගේම "Targa" එකක් සරලවම ලබාගන්නා ආකාරය!
ඉතාලියේ (විශේෂයෙන් Milan වල) Monopattino සඳහා Targa ලබාගන්නා ආකාරය පියවරෙන් පියවර මෙන්න. අතරමැදියන් නොමැතිව, යුරෝ 34.86 කින් වැඩේ කරගන්නා සම්පූර්ණ මඟපෙන්වීම.
වැඩිදුර කියවන්න →