Lankio.it
Digital Ecosystem
ඉතාලියේ ඔබේ ජීවිතය පහසු කරන සියලුම ඩිජිටල් සේවාවන් සහ AI තාක්ෂණය දැන් එකම වහලක් යටින්.
AI Document Analyzer
වැටුප් පත්‍රිකා (Busta Paga) ඇතුළු සියලුම ඉතාලි ලේඛන AI තාක්ෂණයෙන් සිංහලෙන් විග්රහ කර පහසුවෙන් තේරුම් ගන්න.
Permesso di Soggiorno Check
ඔබේ පර්මේසෝ එක සූදානම්දැයි පොලිස් පද්ධතිය හරහා ඔන්ලයින් ක්ෂණිකව පරීක්ෂා කිරීමේ පහසුකම.
Jobs Portal
ඉතාලිය පුරා විසිරී ඇති නවතම රැකියා ඇබෑර්තු සහ රැකියා වෙළඳපොළ පිළිබඳ නිවැරදි තොරතුරු.
Sri Lankan Business Directory
ඉතාලියේ ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකික ව්‍යාපාර සහ සේවාවන් එකම තැනකින් සොයාගන්න.
Italy Life Guides
ඉතාලියේ පදිංචිය, ලිපි ලේඛන සහ නීති රීති පිළිබඳ පියවරෙන් පියවර සරල සිංහල මගපෙන්වීම්.
News & Gazettes
ඉතාලි රජයේ නවතම නීති, සංක්‍රමණික තීරණ සහ වැදගත් පුවත් එසැණින් සිංහලෙන් දැනගැනීමට.
Event Tickets Online
ඉතාලියේ පැවැත්වෙන ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංග සහ උත්සව සඳහා ප්‍රවේශ පත්‍ර සුරක්ෂිතව මිලදී ගන්න.
Marketplace
භාණ්ඩ හා වාහන විකිණීමට සහ මිලදී ගැනීමට හැකි ආරක්ෂිත ශ්‍රී ලාංකික වෙළඳපොළ.
