Lankio.it ගැන බිඳක්

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගන්වන තාක්ෂණික ද්වාරය.

අපේ දැක්ම (Our Vision)

ඉතාලිය වැනි දියුණු රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට එදිනෙදා මුහුණ දීමට සිදු වන භාෂාමය සහ තාක්ෂණික බාධාවන් ජය ගැනීම සඳහා නවීන AI (Artificial Intelligence) තාක්ෂණය හඳුන්වා දීම අපගේ මූලික අරමුණයි.

Lankio.it හරහා අපි බලාපොරොත්තු වන්නේ සංකීර්ණ ලේඛන කටයුතු සරල සිංහලෙන් තේරුම් ගැනීමටත්, රජයේ ඩිජිටල් සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමටත් අවශ්‍ය මගපෙන්වීම ලබා දීමටයි.

Lankio Logo
🤖

AI Document Help

Busta Paga සහ අනෙකුත් ලේඛන AI හරහා සිංහලට පරිවර්තනය කිරීම.

🆔

Digital Identity

SPID, CIE වැනි ඉතාලි ඩිජිටල් සේවාවන් සඳහා සහාය වීම.

📉

Permesso Tracking

ඔබේ පර්මෙස්සෝ පතෙහි තත්ත්වය සිංහලෙන් දැනගැනීමේ පහසුකම.

🚀

Digital Branding

වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි සහ ග්‍රැෆික් නිර්මාණ සේවාවන්.

සංකල්පය සහ නිර්මාණය

Shehan Janith Hettiarachchi
Freelance Digital Creator & Tech Enthusiast

ඉතාලියේ Rho, Milan හි සිට ක්‍රියාත්මක වන Lankio.it, මෙහි වෙසෙන අපේම මිනිසුන්ට තාක්ෂණයෙන් අත දීම සඳහා මා විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.

Scroll to Top