Event Tickets - Lankio.it
නැවුම් අත්දැකීමක්

පරණ තාලෙට ටිකට් විකුණපු
යුගය අවසන්!

ඔබේ ඉවෙන්ට් එකේ ටිකට්පත් දැන් Lankio.it හරහා ලොව අති නවීන තාක්ෂණයෙන් යුතුව ප්‍රවර්ධනය කර විකුණාගන්න.

අදම අපිට කතා කරන්න

Smart Promotion

ඉතාලියේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතරට ඔබේ ඉවෙන්ට් එකේ පණිවිඩය ඉතාම ආකර්ෂණීය ලෙස අපි ගෙන යනවා.

Instant Payments

පෝලිම් වල රස්තියාදු නොවී, ආරක්ෂිතව Online ක්‍රමයට ටිකට්පත් මිලදී ගැනීමට ඔබේ පාරිභෝගිකයින්ට ඉඩ සලසන්න.

Full Control

විකිණෙන ටිකට්පත් ප්‍රමාණය සහ ආදායම පිළිබඳව සජීවීව දත්ත ලබාගනිමින් ඔබේ ඉවෙන්ට් එක කළමනාකරණය කරන්න.

Scroll to Top