Permesso Status Checker

ඉතාලි පොලිස් නිල වෙබ් අඩවිය (Polizia di Stato) ඇසුරින් ඔබේ පර්මෙස්සෝ පතෙහි වත්මන් තත්ත්වය සජීවීව සිංහලෙන් පරීක්ෂා කරන්න.

රිසිට් පතෙහි ඇති අංකය ඇතුළත් කරන්න (10 or 12 Digits):

පරීක්ෂා කරගන්නා ආකාරය

ඔබේ පර්මෙස්සෝ පතෙහි තත්ත්වය දැනගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

1

ඔබේ පර්මෙස්සෝ රිසිට් පතෙහි (Assicurata) ඉහළ දකුණු කෙළවරේ ඇති අංක 10 හෝ 12 කින් යුත් අංකය සොයාගන්න.

2

එම අංකය කිසිදු හිස්තැනක් (Space) රහිතව ඉහත ඇති "Enter Number" කොටුව තුළ ඇතුළත් කරන්න.

3

අනතුරුව "පරීක්ෂා කරන්න" බටනය ක්ලික් කර පද්ධතිය නිල දත්ත ලබාගන්නා තෙක් මොහොතක් රැඳී සිටින්න.

4

ඔබේ පර්මෙස්සෝ පත සූදානම්ද (Pronto) නැද්ද යන්න පිළිබඳ විස්තරය එවිට ඔබට සිංහලෙන් දැකගත හැකි වනු ඇත.

Scroll to Top