Payoneer හරහා ඉතාලියේ සිට ලංකාවට මුදල් යවන නිවැරදි ක්‍රමය

බදු ප්‍රශ්නවලින් තොරව ඔබේ විදේශ ආදායම ලංකාවට ගෙන්වා ගනිමු

ඉතාලියේ ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ තම අමතර ආදායම් හෝ ඔන්ලයින් මගින් උපයන මුදල් ඉතාලි බදු පද්ධතියට (Agenzia delle Entrate) හසු නොවී ලංකාවට යවා ගන්නේ කෙසේද යන්නයි. මේ සඳහා ඇති හොඳම සහ ආරක්ෂිතම විසඳුම වන්නේ Payoneer වේ.

1මොකක්ද මේ Payoneer කියන්නේ?

Payoneer යනු ලොව පුරා ප්‍රසිද්ධ ඩිජිටල් බැංකු සේවාවකි. මෙහිදී ඔබට ඇමරිකාව, යුරෝපය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල බැංකු ගිණුම් (Virtual Bank Accounts) නොමිලේම ලබා ගත හැකිය. ඇඩ්සන්ස් (AdSense) හෝ වෙනත් ඕනෑම ආදායමක් මෙම ගිණුමට ලබා ගත හැකිය.

පෑනියර් පාවිච්චි කිරීමේ වාසි:

ඉතාලියේ දේශීය බැංකු පද්ධතියට සම්බන්ධ නොවීම.
මුදල් කෙළින්ම ලංකාවේ ඕනෑම බැංකුවකට (Commercial, HNB, Sampath) ලබා ගත හැකි වීම.
අඩුම සේවා ගාස්තු සහ ඉහළ විනිමය අනුපාත (Exchange Rate).
ලෝකයේ ඕනෑම තැනකදී පාවිච්චි කළ හැකි Mastercard එකක් ලබා ගත හැකි වීම.

2මුදල් ලබා ගන්නා ආකාරය

ඔබේ AdSense හෝ වෙනත් ආදායම් මාර්ග වලට Payoneer මගින් ලබා දෙන IBAN විස්තර ලබා දෙන්න. මුදල් පෑනියර් ගිණුමට පැමිණි පසු, "Withdraw to Bank" මගින් ඔබේ ලංකාවේ බැංකු ගිණුමට මුදල් එවන්න.

විශේෂ සටහන: ලංකාවට විදේශ විනිමය ගලා ඒම දිරිමත් කරන බැවින්, පෑනියර් හරහා ලංකාවේ බැංකුවට එන මුදල් සඳහා ලංකාවේදී බදු අය කිරීමක් සිදු නොවේ.

3ගිණුමක් ආරම්භ කරන්නේ කෙසේද?

පෑනියර් වෙබ් අඩවියට ගොස් ඔබේ නම, ලිපිනය සහ හඳුනාගැනීමේ ලේඛන (Passport හෝ ID) ලබා දී ගිණුමක් විවෘත කළ හැකිය. මෙහිදී බැංකු විස්තර ලෙස ඔබේ ලංකාවේ බැංකු ගිණුම ලබා දීමට මතක තබා ගන්න.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top