Lankio Universal AI Document Analyzer
Premium AI Document Intelligence

සීමාවන් රහිතව ලේඛන විශ්ලේෂණය කරන්න

සංකීර්ණ ඉතාලි ලේඛන, ID කාඩ්පත්, සහ නීතිමය ලේඛන තත්පර කිහිපයකින් Universal AI මගින් පැහැදිලි, තේරුම්ගත හැකි සාරාංශයක් බවට පරිවර්තනය කරන්න — Busta Paga, Permesso di Soggiorno, Contratto di Lavoro සහ තවත් බොහෝ ලේඛන වර්ග සඳහා සහාය දක්වයි.

3 Free Scans / Month
Unlimited Scans — €4.99/mo

🔐 Secure Google login is required to protect your private documents.

Secure & Confidential
No Credit Card Required
Supports All Italian Document Types
Lankio Analyzer

Scanning document...

Permesso_di_Soggiorno.pdf

Permesso di Soggiorno

Residence Permit

Verified

Codice Fiscale

Tax Identification

Verified

Contratto di Lavoro

Employment Contract

Analyzed
3 of 3 fields processed 100% Complete

Loading Lankio Document AI Analyzer...

Lankio — වැඩ කරන්නේ කොහොමද
වැඩ කරන්නේ කොහොමද

මිනිත්තු දෙකෙන් සිංහලෙන්ම වැඩේ කරගන්න හැටි

සංකීර්ණ රැකියා ගිවිසුම් (Contratto di Lavoro) සහ වැටුප් පත්‍රිකා (Busta Paga) තේරුම්ගැනීමට Commercialista කෙනෙක් හොයන්න ඕන නෑ — Lankio AI ඒක තත්පර කිහිපයකින් සිංහලෙන්ම පැහැදිලි කරයි.

01

පහසුවෙන්ම ලියාපදිංචි වන්න

ඔබේ Google ගිණුමෙන් තත්පරයකින් Login වන්න — නැත්නම් ඕනෑම Email ලිපිනයක් සහ Password එකක් යොදාගෙන ආරක්ෂිත ගිණුමක් සාදාගන්න.

Google ගිණුම Email + Password
02

ලේඛනය ඇතුළත් කරන්න

ඔබේ Busta Paga, Contratto di Lavoro, හෝ වෙනත් ඕනෑම නිල ලේඛනයක ඡායාරූපයක් හෝ PDF එකක් ඇද දමන්න, එච්චරයි.

PDF Photo / JPG / PNG
03

සිංහලෙන්ම විස්තරය ගන්න

සම්පූර්ණයෙන් පරිවර්තනය කර, විශ්ලේෂණය කරන ලද වාර්තාව ක්ෂණිකව ඔබේ තිරය මත, තේරුම්ගත හැකි සිංහල භාෂාවෙන් ලබාගන්න.

තත්පර කිහිපයක්

සජීවී උදාහරණයක්

සැබෑ රැකියා ගිවිසුමක් Lankio AI හරහා ගිය විට මෙන්න වෙන්නේ මේකයි.

Contratto di Lavoro SCAN.PDF

Tipo contratto: Contratto a tempo indeterminato

Livello e qualifica: Livello C3

Periodo di prova: 3 mesi

Orario di lavoro: 40 ore settimanali

Retribuzione lorda: € 1.850,00 / mese

T.F.R.: maturato secondo CCNL

CCNL Commercio · Firma digitale

ඔබේ මුල් ලේඛනය

Lankio AI විශ්ලේෂණය
  • 📄 ලේඛන වර්ගය: ස්ථිර රැකියා ගිවිසුම (Contratto a tempo indeterminato)
  • 🛠️ රැකියා මට්ටම: Livello C3 (කාර්මික/සේවා අංශය)
  • 📅 පරිවාස කාලය: මාස 3ක පරීක්ෂණ කාලයක් (Periodo di prova)
  • 💰 අමතර දීමනා: T.F.R. (සේවා නියුක්තයන්ගේ පාරිතෝෂික අරමුදල) මෙයට ඇතුළත් වේ.
විශ්ලේෂණය සම්පූර්ණයි 100%

Lankio AI ප්‍රතිඵලය

Scroll to Top