ඉතාලි භාෂාව සිංහලෙන්ම නිවැරදිව ඉගෙන ගන්න.
එදිනෙදා ජීවිතයට සහ රැකියාවට අවශ්‍ය ප්‍රායෝගික ඉතාලි භාෂා දැනුම, සරල පාඩම් මාලාවක් හරහා Lankio වෙතින් දැන් ඔබට ලබාගත හැක.
Passato Prossimo (අතීත කාලය) - 01 කොටස
🔊 ඉතාලි වචන මත ක්ලික් කර හෙමින් උච්චාරණයට සවන් දෙන්න.
ව්‍යාකරණ හැඳින්වීම (Introduzione)
ඉතාලි භාෂාවෙන් අතීත කාලය (කළා, බැලුවා, කෑවා) ප්‍රකාශ කිරීමට බහුලවම භාවිතා කරන්නේ Passato Prossimo ය. මෙහි පළමු කොටසේදී අපි 'Avere' සහායක ක්‍රියාපදය සමඟ වාක්‍ය හදන හැටි ඉගෙන ගනිමු.
| Italian (ඉතාලි) 🇮🇹 | Pronunciation (ශබ්දය) 🎧 | Sinhala (සිංහල) 🇱🇰 |
|---|---|---|
| ඕ ලවෝරාතෝ | මම වැඩ කළා | |
| අයි මන්ජාතෝ | ඔයා කෑවා | |
| ආ කොම්ප්‍රාතෝ | ඔහු මිලදී ගත්තා | |
| අබ්බියාමෝ ගුවර්දාතෝ | අපි බැලුවා | |
| අවේතේ කපීතෝ | ඔයාලට තේරුණා | |
| අන්නෝ වෙන්දූතෝ | ඔවුන් විකුණුවා |
💡 ක්‍රියාපද අතීත කාලයට හරවන සරල ක්‍රමය:
- -ARE (Lavorare) -ATO (Lavorato)
- -ERE (Vendere) -UTO (Venduto)
- -IRE (Capire) -ITO (Capito)
ප්‍රායෝගික වාක්‍ය (Frasi Pratiche)
Ho lavorato dieci ore ieri.
මම ඊයේ පැය දහයක් වැඩ කළා.
Hai mangiato a che ora?
ඔයා කීයටද කෑවේ?
Ho comprato il pane.
මම පාන් මිලදී ගත්තා.
Essere සමඟ අතීත කාලය (Passato Prossimo - Part 02)
🔊 ඉතාලි වචන මත ක්ලික් කර හෙමින් උච්චාරණයට සවන් දෙන්න.
ව්‍යාකරණ හැඳින්වීම (Movement & Change)
ඉතාලි භාෂාවේ චලනයක් (Movement), ස්ථානයක් හෝ තත්ත්වයක වෙනස් වීමක් පෙන්වන ක්‍රියාපද සඳහා අතීත කාලයේදී භාවිතා කරන්නේ 'Essere' සහායක ක්‍රියාපදයයි.
| Italian (ඉතාලි) 🇮🇹 | Pronunciation (ශබ්දය) 🎧 | Sinhala (සිංහල) 🇱🇰 |
|---|---|---|
| සෝනෝ අන්දාතෝ | මම ගියා (පිරිමි) | |
| සෝනෝ අන්දාතා | මම ගියා (ගැහැණු) | |
| එ වෙනූතෝ | ඔහු ආවා | |
| එ වෙනූතා | ඇය ආවා | |
| සියාමෝ අරිවාතී | අපි පැමිණියා | |
| සෝනෝ උෂීතී | ඔවුන් පිටතට ගියා |
💡 අග අකුර වෙනස් වන ආකාරය:
ප්‍රායෝගික වාක්‍ය (Frasi per il Lavoro)
Sono arrivato in ritardo oggi.
මම අද ප්‍රමාද වී පැමිණියා.
Sei andato in office?
ඔයා ඔෆිස් එකට ගියාද?
Siamo partiti presto.
අපි වේලාසනින් පිටත් වුණා.
වැඩබිමේදී අතීත කාලය (Italiano al Lavoro)
🔊 වාක්‍යය මත ක්ලික් කර හෙමින් සවන් දෙන්න.
වැඩ කරන අතරතුර කතාබහ (Conversazione sul Lavoro)
අපි කලින් ඉගෙන ගත්තු Avere සහ Essere යන දෙවර්ගයේම ක්‍රියාපද වැඩබිමේදී භාවිතා වන ආකාරය මෙහිදී බලාපොරොත්තු විය හැක.
| Italian (ඉතාලි) 🇮🇹 | Pronunciation (ශබ්දය) 🎧 | Sinhala (සිංහල) 🇱🇰 |
|---|---|---|
| ඕ ෆිනීතෝ ඉල් ලවෝරෝ | මම වැඩ ඉවර කළා | |
| අයි පුලීතෝ කුයි? | ඔයා මෙතන පිරිසිදු කළාද? | |
| ආ සිස්තෙමාතෝ තුත්තෝ | ඔහු සියල්ල පිළිවෙල කළා | |
| අබ්බියාමෝ ස්කැරිකාතෝ | අපි බඩු බෑවා (Unload) | |
| එ අරිවාතෝ ඉල් කමියොන්? | ලොරිය ආවාද? |
❓ වැඩබිමේදී නිතර අසන ප්‍රශ්න (Domande Comuni):
💡 මතක තබා ගන්න:
වැඩබිමේදී බොහෝ විට ක්‍රියාකාරකම් ගැන කතා කරන නිසා Avere (Ho, Hai, Ha...) වැඩිපුර භාවිතා වේ. නමුත් පැමිණීම (Arrivare) සහ යාම (Andare) වැනි දේට Essere (Sono, Sei, È...) භාවිතා කිරීමට අමතක කරන්න එපා.
ඉතාලි භාෂාවෙන් වෙලාව පවසමු (Che ore sono?)
🔊 වෙලාව මත ක්ලික් කර ශබ්දයට සවන් දෙන්න.
මූලික ප්‍රශ්න (Domande Principali)
යමෙකුගෙන් වෙලාව ඇසීමට ක්‍රම දෙකක් තිබේ:
| Time (වෙලාව) 🕒 | Italian (ඉතාලි) 🇮🇹 | Pronunciation (ශබ්දය) 🎧 |
|---|---|---|
| 1:00 | එ ලූනා | |
| 2:00 | සෝනෝ ලේ දූඒ | |
| 3:15 | ත්‍රේ ඒ උන් කුආර්තෝ | |
| 4:30 | කුඅත්‍රෝ ඒ මෙද්සා | |
| 5:45 | සේයි මේනෝ උන් කුආර්තෝ | |
| 12:00 (දවල්) | එ මෙද්සොජෝර්නෝ | |
| 00:00 (රෑ) | එ මෙද්සානොත්තේ |
💡 විශේෂ වචන කිහිපයක්:
වැඩබිමට අදාළ වෙලාවන් (Orari di Lavoro)
Inizio alle otto.
මම 8 ට වැඩ පටන් ගන්නවා.
Finisco alle cinque.
මම 5 ට වැඩ ඉවර කරනවා.
A che ora è la pausa?
විවේකය (Break) කීයටද?
සතියේ දවස් සහ මාස (Giorni e Mesi)
🔊 වචනය මත ක්ලික් කර නිවැරදි උච්චාරණය අසන්න.
සතියේ දවස් (I Giorni della Settimana)
| Day (දවස) | Italian (ඉතාලි) 🇮🇹 | Pronunciation (ශබ්දය) 🎧 |
|---|---|---|
| සඳුදා | ලුනෙදී | |
| අඟහරුවාදා | මර්තෙදී | |
| බදාදා | මෙර්කොලෙදී | |
| බ්‍රහස්පතින්දා | ජොවෙදී | |
| සිකුරාදා | වෙනෙර්දී | |
| සෙනසුරාදා | සබතෝ | |
| ඉරිදා | දොමේනිකා |
💡 කාලය සම්බන්ධ වැදගත් වචන:
මාස (I Mesi dell'anno)
🛠️ වැඩබිමේදී භාවිතය:
Lavoro da lunedì a venerdì.
මම සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ කරනවා.
Sabato è il mio giorno libero.
සෙනසුරාදා මගේ නිවාඩු දිනයයි.
ප්‍රශ්නාවලිය (Quiz - Lessons 21-25)
ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න!
1. 'මම වැඩ ඉවර කළා' යන්න නිවැරදිව පවසන්නේ කෙසේද?
2. කාන්තාවක් "මම ගියා" යන්න පැවසිය යුත්තේ:
3. 'Domenica' යනු සතියේ කුමන දිනයද?
4. '4:30' වෙලාව නිවැරදිව පවසන්න:
5. 'අගෝස්තු' මාසයට ඉතාලි බසින් පවසන්නේ:
සාප්පු සවාරි සහ
Shopping & Money
සාප්පු යාම සහ මුදල් ගනුදෙනු – ඉතාලි බසින්
සාප්පුවකට හෝ සුපිරි වෙළඳසැලකට (Supermarket) ගිය විට සහ මුදල් ගනුදෙනු කිරීමේදී බහුලවම භාවිත වන ඉතාලි වචන සහ වාක්‍ය මෙන්න.
වැදගත් වචන මාලාව
Italian වචනය, උච්ඡාරණය, සහ සිංහල අර්ථය
ප්‍රායෝගික වාක්‍ය
ඉතාලි වාක්‍යය, උච්ඡාරණය, සහ සිංහල තේරුම
රෝහලකදී සහ
At the Hospital & Doctor
රෝහලේදී සහ වෛද්‍යවරයකු හමු වන විටදී – ඉතාලි බසින්
අසනීපයක් වූ විටෙක හෝ හදිසි අවස්ථාවකදී වෛද්‍යවරයකුට ඔබේ රෝග ලක්ෂණ විස්තර කිරීමට මෙම වචන සහ වාක්‍ය උපකාරී වේ.
වැදගත් වචන මාලාව
Italian වචනය, උච්ඡාරණය, සහ සිංහල අර්ථය
ප්‍රායෝගික වාක්‍ය
ඉතාලි වාක්‍යය, උච්ඡාරණය, සහ සිංහල තේරුම
